මව්බිමෙන් පුවත්: ශිරන්ති FCIDය ට නාමල් CIDය ට කැඳවයි / අවම පිරිවැයකින් ජාතික නිදහස් දින සැමරුමට රජයේ අවධානය

SBS Sinhala Anura Kumara Dissanayake Namal Shiranthi Rajapaksa Sri Lanka Independence Saman Abesiriwardana pacific press sipa usa apa.jpg

(L) Shiranthi Rajapaksa, wife of former President Mahinda Rajapaksa, and MP Namal Rajapaksa at a religious event. Police say the FCID has summoned Shiranthi Rajapaksa and the CID has summoned Namal Rajapaksa to appear on 3 February. (Image: Shiranthi Rajapaksa Facebook page) (R) President Anura Kumara Dissanayake at last year’s National Independence Day celebration. (Image: Saman Abesiriwardana/Pacific Press/Sipa USA/AAP) The government plans to keep this year’s celebration costs minimal, similar to last year’s event, which cost about Rs. 69 million. Centre inset image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: AAP, Facebook, Supplied

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • හෙට ශිරන්ති FCIDය ට නාමල් CIDය ට කැඳවීමේ නිවේදන
  • හදිසි නීතිය සංශෝධ සහිතව තවදුරටත් දීර්ඝ කෙරේ
  • පලාත් සභා මැතිවරණය මේ අවුරුද්දේ පවත්වන්නට නොහැකි වීමේ අවධානමක්
  • බෝගම්බර බන්ධනාගාරය සංචාරක හෝටලයක් කිරීමට සැලසුම් කරනවා - ඇමති බිමල්
  • අවම පිරිවැයකින් ජාතික නිදහස් දින සැමරුමට රජයේ අවධානය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now