මව්බිමෙන් පුවත්: කිසිම දරුවෙකුට පාසල් අධ්‍යාපනය මඟ ඇරෙන්න දෙන්නෙ නෑ - ජනපති / පාර්ලිමේන්තු නි. මහලේකම්වරයාගේ වැඩ තහනම අනීතිකයි - විපක්ෂය

SBS Sinhala Anura Kuamara Dissanayake Udaya Gammanpila Lakshman Kiriella Manoj Udatiyawala.jpg

(L–R) President Anura Kumara Dissanayake emphasised that no child should drop out before completing the compulsory 13 years of school education at the inauguration of the national programme “Godanagamu Adhishtanaye Sanhinda” on 27 January, held at the ancient Kawatayamuna Purana Raja Maha Viharaya in the Matale District. Speaking to the press, Pivithuru Hela Urumaya leader Udaya Gammanpila and Samagi Jana Balawegaya former parliamentarian Lakshman Kiriella alleged that the interdiction of the Deputy Secretary General of Parliament was against the law. Centre inset image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, YouTube, Supplied / Official Facebook pages of Anura Kumara Dissanayake and Samagi Jana Balawegaya. Official YouTube channel of Udaya Gammanpila.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • වසර 13 ක අනිවාර්යය අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමයි - ජනපති
  • වැඩ තහනම් වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාගේ විනය බලධාරියා කතානායක වුණේ කොහොම ද ? - උදය ගම්මන්පිල
  • මේ වැඩ තහනම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙන්න පුළුවන් - ලක්ෂ්මන් කිරිඇල්ල
  • විමර්ශන කමිටුවේ නිර්දේශ මත කල වැඩ තහනමක් - අමාත්‍ය නලින්ද ජයතිස්ස
  • වලාන දූෂණ මර්දන ඒකකය සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල යටතට
  • බල ශක්ති ඇමතිවරයා සහ වැඩ බලන ඇමෙරිකානු තානාපතිනිය අතර හමුවක්
  • IMF ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝජීවා ලබන මස ශ්‍රී ලංකා සංචාරයක

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now