SKIP TO MAIN CONTENT

මව්බිමෙන් පුවත්: මනුෂ්‍යත්වය තේරුම් නොගත් තාක්ෂණවේදීන්ගෙන් ඵලක් නෑ, අගමැති හරිනි කියයි

harini.jpg
Credit: Thilina Kaluthotage/Bloomberg via Getty Images. Insert Image: Manoj Udatiyawala/Supplied.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Manoj Udatiyawala

Source: SBS


Skip to podcast episode content

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • 'මනුෂ්‍යත්වය තේරුම් නොගත් තාක්ෂණවේදීන්ගෙන් ඵලක් නෑ', අගමැති හරිනි
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් නොදමා මේ වසරේ ම ක්‍රියාවට නැංවිය යුතු බවට විපක්ෂ නායක සජිත්ගේ අදහස් දැක්වීම
  • සිය වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස්
  • හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු ප්‍රහාර නඩුව යළි කැඳවීම
  • ව්‍යාපාරවලට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලයන 166ක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now