මව්බිමෙන් පුවත්: නීතිපති ගැන ආණ්ඩුවේ මතය / ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවට කළින් විපක්ෂය සාකච්ඡාවක් කැඳවයි

SBS Sinhala Harshana Nanayakkara Sajith Premadasa Manoj Udatiyawala Sri Lanka.jpg

(L) Minister of Justice and National Integration Harshana Nanayakkara says the Cabinet has not discussed bringing a no-confidence motion against the Attorney-General. (R) Opposition Leader Sajith Premadasa meets with opposition political parties to discuss potential constitutional reforms. Centre: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Harshana Nanayakkara and Sajith Premadasa.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • විපක්ෂය ගෙනා යෝජනාවක් ආණ්ඩුව පිළිගනී
  • නීතිපති ගැන ආණ්ඩුවේ මතය
  • රජයේ වෛද්‍යවරු අද හෙට වර්ජනයේ
  • ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවට කළින් විපක්ෂය සාකච්ඡාවක් කැඳවයි
  • දිට්වා හානි තක්සේරුවට IMF නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service