අද වාර්තාවෙන්
- මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් වලට කිසිදු දේශපාලන බලපෑමක් දැන් සිදු නොවන බවට ස්ථිරයි - ජනපති
- ඇමෙරිකානු අණසකට ශ්‍රී ලංකාව යටත් කරගත් පළමු තානාපතිනිය ජුලී චං - උදය ගම්මන්පිල
- පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට එරෙහිව උසාවි ගිය හිටපු මන්ත්‍රීවරු
- පොලිස් නිලධාරියෙකුට විරුද්ධව තියෙන චෝදනාවකට හරියට නීතිය ක්‍රියාත්මක නොකර අපිට මහජනයා ඉස්සරහට යන්න බැහැ - පොලිස්පති
- හිටපු මැති ඇමතීන් රඳවා සිටින සිර මැදිරි ආසන්නයෙන් හමු වූ ජංගම දුරකථන තොගය
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






