මව්බිමෙන් පුවත්: රජයේ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ / අවම මිලකට ජනන විදුලිය නිපදවන සුළං විදුලි ව්‍යාපෘතිය ඇරඹේ

SBS Sinhala Manoj Udatiyawala Anura Kumara Dissanayake GMOA Chamil Wijesinghe Sri Lanka.jpg

(L) Government Medical Officers’ Association (GMOA) Media Spokesperson Dr Chamil Wijesinghe addresses a press conference on 15 January 2026 regarding the GMOA’s planned trade union action next week. (R) President Anura Kumara Dissanayake at the opening ceremony marking the integration of the 20-megawatt “Windscape Mannar” wind power plant, developed by Ceylex Renewables, into the national electricity grid on 15 January 2026. Centre: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Government Medical Officers' Association and Anura Kuamara Dissanayake.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • රජයේ වෛද්‍ය නිලධාරීන් ජනවාරි 23 වෙනිදා සිට දිවයින පුරා අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක
  • ආණ්ඩුවට අන්තිම තත්පරයේ නුවණ පෑදුණ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුළා ගත්තා - විමල් වීරවංශ
  • අවම මුදලකට ජනන විදුලිය මිල දී ගන්නා සුළං විදුලි ව්‍යාපෘතියක වැඩ ඇරඹේ
  • රක්ෂිත බන්ධනාගාර ගත කළ බලංගොඩ කස්සප හිමියන් ආහාර වර්ජනයක
  • IMF නියෝජිතයෝ ලබන සතියේ දිවයිනට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now