SBS සිංහල Newsflash දෙසැ 30: 'Boxing day' ටෙස්ට් තරඟයෙන් ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන ගණනක පාඩුවක්

AUS: Fourth Test Match in the 2025-26 Ashes Series between Australia and England at Melbourne Cricket Ground on December 27, 2025 in Melbourne, Australia.

Cricket Australia is bracing for a heavy financial loss after England won the Boxing Day Test inside two days. Source: AAP / Michael Nigro / Mark Avellino/Mark Avellino/SportPix/Sipa USA

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල
  • 'Boxing day' ටෙස්ට් තරඟයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන ගණනක පාඩුවක්
  • බොන්ඩායි ත්‍රස්ත ප්‍රහාරය ගැන 'Royal commission' පරීක්ෂණයක් කිරීම අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි
  • බොන්ඩායි ප්‍රහාරයේදී තුවක්කු කරුවකු මෙල්ල කල Ahamed Al Ahamed මාධ්‍යයට අදහස් දක්වයි
  • බොන්ඩායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් භීතිකාව ඔස්ට්‍රේලියාව තුල ඉහලට
  • දශකයකට පමණ පෙර අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු අද යලි ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now