Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල Newsflash දෙසැ 29: ආරක්ෂාව සහතිකයි, බියකින් තොරව නව වසර සමරන්න, නිව් සවුත් වේල්ස් අගමැති ජනතාවට දන්වයි

new-year-fireworks-sydney2015.jpg

New South Wales Premier Chris Minns has urged people to not let the weather or unease after the Bondi attack affect their New Year's plans with families.

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • ආරක්ෂාව සහතිකයි, බියකින් තොරව නව වසර සමරන්න, නිව් සවුත් වේල්ස් අගමැති ජනතාවට දන්වයි
  • එළැඹෙන වසරේ දී අත්‍යවශ්‍ය වියදම් සඳහා පවුලකට අතිරේක ඩොලර් 2000 ක වියදමක් - නව වාර්තාවක් හෙළි කරයි
  • උතුරු ක්වීන්ස්ලන්තයේ වැසි සහිත කාලගුණය තවදුරටත්
  • යුක්රේන රුසියා යුද්ධය අවසන් අදියරේ - ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්
  • දින දෙකෙන් අවසන් වූ අළු බදුන තරගය නිසා ඩොලර් මිලියන 10 ක පාඩුවක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now