පකිස්ථානයේ ෂෙරිෆ් සහ භූතෝ දේශපාලන අධිකාරීන් පරදවා අගමැති පදවිය දක්වා ආ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා

Source: SBS Sinhala
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share




