සිඩ්නි නුවර ස්ථාපිත ශ්‍රී ලාංකික නර්තනායතනයක් වන "විදුනර්තන රංගායතනයේ " සිසුවියන් ඉදිරිපත් කල කලඑළි මංගල්‍යයක් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැති අතර ඒ පිලිබදව "විදුනර්තන රංගායතනයේ " ප්‍රධාන නර්තන උපදේශිකා විදුෂ සුරීගේ සමග කල කතා බහක්.
Share
LIVE, FREE and EXCLUSIVE
RoyGrafix Source: RoyGrafix
Published
Source: SBS
Share this with family and friends

