Fire work on Wunambal Gaambera Country, WA.අතීතයේදී භුමිය නිසි ලෙස කළමනාකරණය කිරීමට යොදාගත් cultural burning යන ගිනි තැබීම් වසර මිලියන ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියානු මහාද්වීපය හැඩගස්වා තිබේ. වසර දහස් ගණනක් තිස්සේ, ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ මිනිසුන් මෙම භූමිය ආරක්ෂා කර කළමනාකරණය කර තිබෙන අතර ඔවුන් එම කාර්යභාරයේදී cultural burning අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස භාවිතා කර තිබේ.
Published
By Nipuna Dodangoda, Zoe Thomaidou
Presented by Nipuna Dodangoda, Lowanna Grant
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අතීතයේදී භුමිය නිසි ලෙස කළමනාකරණය කිරීමට යොදාගත් cultural burning යන ගිනි තැබීම් වසර මිලියන ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියානු මහාද්වීපය හැඩගස්වා තිබේ. වසර දහස් ගණනක් තිස්සේ, ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ මිනිසුන් මෙම භූමිය ආරක්ෂා කර කළමනාකරණය කර තිබෙන අතර ඔවුන් එම කාර්යභාරයේදී cultural burning අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස භාවිතා කර තිබේ.