පර්යේෂණාගාරයක හෝ කර්මාන්ත ශාලාවක සත්ව සෛලවලින් නිපද වූ මස් අනුභව කිරීම ඔබ සිදු කරනවාද? Cultured meat යනුවෙන් හඳුන්වන මෙම මස් මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා සමහර අවන්හල් වලින් රස විඳීමට පුළුවන්. සැබෑ වශයෙන් ම cultured meat යනු මොන වගේ ආහාරයක් ද? මස් මේ ආකාරයට නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත්තේ ඇයි? අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






