ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ පුවත් රැගත් SBS සිංහල ගුවන්විදුලියේ 2021 අප්‍රේල් 12 වනදා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශනය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට.
Share






