‘My Song’ musical program introduces you to a new lyrist, Bandara Kumaranayake who is based in MelbourneSBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගී පදරචනය ආරම්භ කල බණ්ඩාර කුමාරනායක විසින් රචිත, විශාරද ක්‍රිෂාන්ත එරන්දක විසින් ගැයූ සහ සංගීතඥ දර්ශන වික්‍රමතුංග විසින් සංගීතය නිමවනු ලැබූ නවතම ගීය - 'දළදා අහස යට' නම් ගී නිර්මාණය පිළිබඳවයි.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගී පදරචනය ආරම්භ කල බණ්ඩාර කුමාරනායක විසින් රචිත, විශාරද ක්‍රිෂාන්ත එරන්දක විසින් ගැයූ සහ සංගීතඥ දර්ශන වික්‍රමතුංග විසින් සංගීතය නිමවනු ලැබූ නවතම ගීය - 'දළදා අහස යට' නම් ගී නිර්මාණය පිළිබඳවයි.
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්