Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Da Vinci Cord අභිරහස් නවකතාවට වතිකානුව විරුද්ද වීමේ රහස ගැන සාහිත්‍යමය විවරණයක්: විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්

Author Dan Brown during a book signing at the Exeter Public Library in Exeter, N.H. on May 13, 2003.

Author Dan Brown during a book signing at the Exeter Public Library in Exeter, N.H. on May 13, 2003. Source: AAP Image/AP Photo/Tim Boyd

එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය ගෙන එන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" මෙම සාහිත්‍ය රසවින්දනාත්මක විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය ගෙන එන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" මෙම සාහිත්‍ය රසවින්දනාත්මක විශේෂාංගයට සවන්දෙන්න.


විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංග වැඩසටහන දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවයෙන්


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Aadio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now