Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ දීප්ත SBS සිංහල සේවයට කියූ කතාව

Deeptha Wickramarathna received the Victorian Multicultural Honour Award 2024.

Deeptha Wickramarathna received the Victorian Multicultural Honour Award 2024 at the governor's house, in Victoria. Image supplied by Deeptha Wickramarathna

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බහුසංස්කෘතික ප්‍රජාවේ විවිද සේවා අගයමින් වාර්ෂිකව පිරිනමන වික්ටෝරියානු බහුසංස්කෘතික සම්මාන උළෙලේ 2024 වර්ෂය සඳහා "වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන්" පිදුම් ලැබූ දීප්ත වික්‍රමරත්න මහතා SBS සිංහල සේවයට කියූ කතාව මේ විශේෂාංගයෙන්


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බහුසංස්කෘතික ප්‍රජාවේ විවිද සේවා අගයමින් වාර්ෂිකව පිරිනමන වික්ටෝරියානු බහුසංස්කෘතික සම්මාන උළෙලේ 2024 වර්ෂය සඳහා "වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන්" පිදුම් ලැබූ දීප්ත වික්‍රමරත්න මහතා SBS සිංහල සේවයට කියූ කතාව මේ විශේෂාංගයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now