Minister for Home Affairs Peter Dutton looks on as Prime Minister Scott Morrison speaks to the media during a press conference in Sydney, November 22, 2018. Source: AAP
ත්‍රස්තවාදී ක්‍රියාවලට හසුව වැරදිකරුවන් බවට ඔප්පු වුවන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට හැකි නව ත්‍රස්ත විරෝධී නීති මේ වසර අවසන් වීමට පෙර මධ්‍යම පාර්ලිඑමෙන්තුවට ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි. Published 23 November 2018 1:05pm
Updated 15 August 2022 4:49pm
By Gareth Boreham, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content Share this with family and friends
ත්‍රස්තවාදී ක්‍රියාවලට හසුව වැරදිකරුවන් බවට ඔප්පු වුවන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කිරීමට හැකි නව ත්‍රස්ත විරෝධී නීති මේ වසර අවසන් වීමට පෙර මධ්‍යම පාර්ලිඑමෙන්තුවට ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.