ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් සඳහා ඉල්ලීම් සහ කතානායක විශ්වාසභංගය දිනූ රනිල්ගේ උපක්‍රමය:ශ්‍රී ලංකා දේශපාලනය

Ranil Wickremesinghe listens to a question as he speaks during an interview with Associated Press at his office in Colombo, Sri Lanka, June 11, 2022. Source: AP / Eranga Jayawardena/AP/AAP Image
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share




