ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 25 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- යුද්ධයෙන් මිය ගිය ඔස්ට්‍රේලියානු හමුදාවන් සමරමින් ඔස්ට්‍රේලියාව පුරා Anzac දින සේවා.
- ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා ප්‍රතිසංස්කරණයට චීනය ප්‍රතිචාර දක්වයි.
- පළාත් සභා පනත අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට.
- පාකිස්තානයේ සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබයි.
- ශ්‍රී ලංකා - අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට අයර්ලන්තය ලකුණු 319 ක් ලබා ප්‍රබල ස්ථානයක.
Share






