මේ කතාබහට SBS සිංහල සේවය හා එක් වූයේ ශ්‍රී ලංකාවේ දී මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කල දැනට සිඩ්නි නුවර Community Wheels Inc. Transport Parramatta and Cumberland ප්‍රජා ආයතනයේ මහජන සබඳතා නිලධාරිණියක් ලෙස සේවය කරන අයෝනා වික්‍රමසිංහ මහත්මියයි.

වැඩිහිටි ප්‍රජාව සමාජ ජීවිතයෙන් ඈත් වීමෙන් මානසික සෞඛ්‍ය පිරිහෙනවා වගේම ඇද වැටීම් වැනි අනතරු වලට ලක් වෙන අවස්ථාත් වැඩියිඅයෝනා වික්‍රමසිංහ - Community Wheels Inc.

අපි වැඩිහිටි ප්‍රජාවට සහභාගි වෙන්න පුළුවන් විවිධ ක්‍රියාකාරකම් අවුරුද්ද පුරාම සංවිධාන කරනවා. ඒවා තුලින් ඒ අයට අලුත් යාළු මිත්‍රකම් ගොඩ නගා ගන්න පුළුවන්අයෝනා වික්‍රමසිංහ - Community Wheels Inc.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





