කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ General Health Check-ups හෙවත් සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ. මෙම සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවන් සුපුරුදු අයුරින් නොකඩවා සිදු කිරීමේ වැදගත්කම පිළිබඳ දැනගැනීමට මෙම සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා SBS සිංහල ගුවන් විදුලිය සමග මෙම සාකච්ඡාවට සහභාගී වේ.
Share






