SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඩිප්තීරියා යළි හිස ඔසවයි, එන්නත්කරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් අවධාරණයක්

DIPHTHERIA GRAPHIC
A graphic illustration created on Wednesday, May 20, 2026 highlighting diphtheria cases across Australian states and territories in 2026. There were 226 recorded diphtheria cases in the Northern Territory, Queensland, South Australia and Western Australia on Wednesday, up from 223 on Tuesday. NO ARCHIVING Source: AAP / Susie Dodds/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • බදු පිළිබඳ NSW ප්‍රාන්ත ප්‍රධානි ක්‍රිස් මින්ස් දැක් වූ අදහස්වලට අමාත්‍ය මරේ වොට්ගෙන් විවේචන
  • ඩිප්තීරියා යළි හිස ඔසවයි, එන්නත්කරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් අවධාරණයක්
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හෙද කාර්ය මණ්ඩල ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමේ සූදානමක
  • කියුබාවේ හිටපු ජනපති කැස්ත්‍රෝට එක්සත් ජනපදයෙන් මිනීමැරුම් චෝදනා
  • ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියක් සඳහා ඉන්දීය 'ඒ' සංචිතය නම් කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now