සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
ගෝඨාව අගමැති කිරීම ගැන සාකච්චා කරන්න පොහොට්ටු මන්ත්‍රී පාටියක්. නාමල්ට ආරාධනා නැතිලු: ශ්‍රී ලංකා පුවත් විමසුම

Gotabaya Rajapaksha and Namal Rarapaksha _ Sri Lankan politicians
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න
Share




