පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ පොලිට්ක්ස් : පසුගිය සඳුදා වැඩසටහන (12 Dec 2022)
එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂ කිහිපයක් පූට්ටු වීමට සූදානම් වෙයි: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Discussions are underway among several parties to join before the provincial council election_ Sri Lankan News Wrap_ SBS Sinhala_ 19 Dec 2022
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න
Share




