SKIP TO MAIN CONTENT

නීති පිළිසරණ: දික්කසාද නීතිය - නීතිඥ සහාය නැතිව ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද?

SBS Sinhala - Indika Karunajeewa - ISK law Australia MSJ.jpg
Indika Karunajeewa is a legal practitioner based in Victoria. Source: SBS, Supplied / Courtesy of MSJ/ ISK Law.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ හය වැනි සහ අවසාන කොටස.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ හය වැනි සහ අවසාන කොටස.


මෙම විග්‍රහයන් සඳහා සම්පත්දායකත්වය ශ්‍රී ලංකාවේ, මහා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ නීතිඥයෙකු ලෙස සේවා අත්දැකීම් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික කරුණාජීව මහතාගෙන්.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.

ඔබට අදාළ වන කරුණු සඳහා නිසි සුදුසුකම් සහිත උපදෙස් සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දැනුම් දෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now