Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ඔබේ නිවස අලුත්වැඩියා කරන්න හිතනවා නම් මේ නීති ගැනත් දැනගන්න: Australia Explained

Collaborative Task: Man and Woman Working Together

DIY is growing in Australia. Source: Getty / supersizer

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇතැම් පිරිස තම නිවාස තනිවම අලුත්වැඩියා කිරීමට පෙළඹෙනවා සහ යම් කැමැත්තක් දක්වනවා. නමුත් ඔබ ඔබේ නිවස යම් ආකාරයකින් අලුත්වැඩියා කිරීමට සිතනවා නම් ඊට පෙර ඔබ දැනුවත්විය යුතු සහ අවධානයක් යොමු කල යුතු වැදගත් කරුණු තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Audrey Bourget

Presented by Melissa Compagnoni, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇතැම් පිරිස තම නිවාස තනිවම අලුත්වැඩියා කිරීමට පෙළඹෙනවා සහ යම් කැමැත්තක් දක්වනවා. නමුත් ඔබ ඔබේ නිවස යම් ආකාරයකින් අලුත්වැඩියා කිරීමට සිතනවා නම් ඊට පෙර ඔබ දැනුවත්විය යුතු සහ අවධානයක් යොමු කල යුතු වැදගත් කරුණු තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now