Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

විදෙස් භාෂා උච්චාරණක් හිමි ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට වෙනස්කම් සිදුවෙනවාද :කාලීන විග්‍රහය මාර්තු 14

Do women with an accent face extra discrimination

Do women with an accent face extra discrimination Credit: Gideon Mendel/Corbis via Getty Images

විදේශීය භාෂා උච්චාරණක් සහිත කාන්තාවන් පිරිමින්ට වඩා අඩු වශයෙන් රැකියා වලට යොමුවන අතර සහ ඉංග්‍රීසි භාෂා උච්චාරණක් පුද්ගලයන් වැඩ වැඩි වශයෙන් රැකියා සදහා යොමුව ඇති බව නව පර්යේෂණයකින් හෙළි කරැගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


Published

Updated

By Lera Shvets, Gabrielle Katanasho, Emma Brancatisano, Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS




Share this with family and friends


විදේශීය භාෂා උච්චාරණක් සහිත කාන්තාවන් පිරිමින්ට වඩා අඩු වශයෙන් රැකියා වලට යොමුවන අතර සහ ඉංග්‍රීසි භාෂා උච්චාරණක් පුද්ගලයන් වැඩ වැඩි වශයෙන් රැකියා සදහා යොමුව ඇති බව නව පර්යේෂණයකින් හෙළි කරැගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now