SKIP TO MAIN CONTENT

අපේ ප්‍රජාවේ වැඩිහිටි ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේදි සේවා ලබා ගන්නා ආකාරය ගැන ඔබ දැනුවත්ද?

International day for people with Disability_SBS Sinhala
Services for Seniors with Disability for our community Credit: fotografixx/Getty Images Supplied:Dr.Sudeshie Wijethilaka, Dishni Galkotuwa Yasamana

ආබාධ සහිත අපේ වැඩිහිටි ප්‍රජාව සහ ඔවුන් රැක බලාගන්නන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ දී අපට ලබා ගත හැකි සේවාවන් ගැන දැනුවත් වෙන්න මේ සාකච්ඡාවට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

ආබාධ සහිත අපේ වැඩිහිටි ප්‍රජාව සහ ඔවුන් රැක බලාගන්නන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ දී අපට ලබා ගත හැකි සේවාවන් ගැන දැනුවත් වෙන්න මේ සාකච්ඡාවට සවන් දෙන්න.


ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් වෙන්වූ අන්තර්ජාතික දිනය වෙනුවෙන්

ඔස්ට්‍රේලියානු බහුසංස්කෘතික ප්‍රජා සේවා ආයතනයේ ප්‍රජාව සවිබල ගැන්වීමේ කළමනාකාරිනී ආචාර්ය මේධා ගුණවර්ධන මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now