SKIP TO MAIN CONTENT

ශීත කාලය ලංවෙද්දී හේතුවක් නැතුව තරහ යනවද? නැත්නම් තනියම ඉන්න හිතෙනවද? එහෙනම් මේ ගැනත් දැනගන්න

Interview 01.jpg
Dr.Kosala Amaranayake - Psychiatrist (VIC) Credit: pexels - Chinmay Singh

මේ වනවිට ඔස්ට්‍රේලියාවට ක්‍රම ක්‍රමයෙන් ශීත සෘතුව ළඟා වෙමින් තිබේ. මෙම කාලය තුලදී පුද්ගලයින්ට යම් ආකාරයට මානසික අවපීඩන තත්වයක් ඇතිවීමේ හැකියාවක් තිබෙන අතර එය Seasonal Affective Disorder තත්වයක් වීමේ හැකියාවක් තිබීම හේතුවෙන් ඒ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

මේ වනවිට ඔස්ට්‍රේලියාවට ක්‍රම ක්‍රමයෙන් ශීත සෘතුව ළඟා වෙමින් තිබේ. මෙම කාලය තුලදී පුද්ගලයින්ට යම් ආකාරයට මානසික අවපීඩන තත්වයක් ඇතිවීමේ හැකියාවක් තිබෙන අතර එය Seasonal Affective Disorder තත්වයක් වීමේ හැකියාවක් තිබීම හේතුවෙන් ඒ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය - රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක (VIC) සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now