Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කෑම පිඟානට එන්න කලින් ගොවිබිමේ සිට වෙළඳපළ දක්වා කොපමණ ආහාර නාස්තියක් වෙනවා ද කියලා දන්නවා ද?

SBS Sinhala Dr Thilak Mallawarachchi Dr Manoj Thibbotuwawa IPS Sri Lanka University of Queensland ACIRA Australia food loss mitigation.jpg

Inset images: (L) Dr Thilak Mallawaarachchi of Mallawa Insights and the University of Queensland. Dr Manoj Thibbotuwawa, Research Fellow at the Institute of Policy Studies of Sri Lanka. Source: Supplied / Farmsmart.lk - Food Loss Mitigation Innovation Hub (FLMIH).

ආහාර නාස්තිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ වසර තුනක් පුරා ගොවිබිමේ සිට වෙළඳපළ දක්වා ක්‍රියාත්මක කල කේෂ්ත්‍ර පර්යේෂණ වාර්තාවක් පසුගිය දා එළි දැක්වුණා.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ආහාර නාස්තිය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ වසර තුනක් පුරා ගොවිබිමේ සිට වෙළඳපළ දක්වා ක්‍රියාත්මක කල කේෂ්ත්‍ර පර්යේෂණ වාර්තාවක් පසුගිය දා එළි දැක්වුණා.


ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ (ACIAR) සහයෝගීත්වයෙන් සිදු කල එම පර්යේෂණයේ ප්‍රධාන විමර්ශක, Mallawa Insights ප්‍රධානී සහ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය තිලක් මල්ලවාරච්චි මහතා සහ ශ්‍රී ලංකා පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානී, ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සාමාජික, ආචාර්ය මනෝජ් තිබ්බොටුවාව මහතා SBS සිංහල සේවය සමඟ සිය පර්යේෂණ සොයා ගැනීම් පිළිබඳ දැක් වූ අදහස් වලට සවන් දෙන්න.

ips aciar food loss mitigation project sri lanka team.jpg
Sri Lankan research team with the Australian High Commissioner to Sri Lanka, Matthew Duckworth. Source: Facebook / Institute of Policy Studies of Sri Lanka (IPS).

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now