ඔස්ට්‍රේලියාවේ ළමයින්ව ආරක්ෂා කිරීමට ඇති නීති සහ ළමා අපයෝජකයින්ට ඔස්ට්‍රේලියාවේ හිමිවන දඬුවම් පිළිබඳව දැන ගැනීමට SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
සැප්තැම්බර් 6-12 දක්වා යෙදී තිබෙන ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂණ ජාතික සතිය නිමිතිකොටගෙන මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය අප සමග කතා බහට.
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
