ඔස්ට්‍රේලියාවේ පිලිගත් ලියාපදිංචි ආහාරවේදිනියක් වන සුලෝචි සුබසිංහ සමඟ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාව
ගිම්හාන කාලෙට සලාද වර්ග ආහාරයට ගන්න එක මේ තරම්ම වැදගත් බව ඔබ දැන ගෙන හිටියද?

Summer salads Supplied : Sulochi Subasinghe, SBS Sinhala
ගිම්හාන කාලයට සලාද වර්ග ජුස් වර්ග ආහාර වේලට එක කර ගැනීම කොයි තරම් වැදගත්ද ඒ වගේම වඩාත් පෝෂ්‍යදායී ලෙස මේවා සකස් කර ගන්නේ කොහොමද ...දැනුවත් වෙන්න..සවන් දෙන්න මේ විශේෂාංගයට...
Share











