SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සඳහා වෙනම බදු ක්‍රමයක් හඳුන්වාදීමට අගමැති Malcum Turnbull ගත් උත්සාහයේ යටි අරමුණු ගැන ඔබ දන්නවාද?

AAP
AAP Source: AAP

මෙවර ආර්ථික විමර්ශන" තුලින් අවධානයට ලක් කෙරෙනුයේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජන සාමාජය තුල දැඩි අවධානයට ලක්ව ඇති ප්‍රාන්ත සඳහා වෙනම බදු ක්‍රමයක් හඳුන්වාදීමට අගමැති විසින් හඳුන්වාදීමට සුදානම් වුනු ක්‍රමෝපායේ යටි අරමුණු පිළිබඳවයි..... සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

මෙවර ආර්ථික විමර්ශන" තුලින් අවධානයට ලක් කෙරෙනුයේ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජන සාමාජය තුල දැඩි අවධානයට ලක්ව ඇති ප්‍රාන්ත සඳහා වෙනම බදු ක්‍රමයක් හඳුන්වාදීමට අගමැති විසින් හඳුන්වාදීමට සුදානම් වුනු ක්‍රමෝපායේ යටි අරමුණු පිළිබඳවයි..... සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now