Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

විරෝධතා, තර්ජන මැද මධ්‍යම රජයේ බලශක්ති සහන සැලැස්ම ඉදිරියට:දෙසැ 13 කාලීන විශේෂාංගය

gas

Do you want a price cap on gas? Federal government's energy relief plan going forward amid threats and objections Credit: gas

ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත මධ්‍යම රජයේ බලශක්ති සහන සැලැස්ම සහ ඊට ඇති වී තිබෙන විරෝධතා පිළිබඳ තොරතුරු ඇතුළත් 13 වෙනි අඟහරුවාදා කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත මධ්‍යම රජයේ බලශක්ති සහන සැලැස්ම සහ ඊට ඇති වී තිබෙන විරෝධතා පිළිබඳ තොරතුරු ඇතුළත් 13 වෙනි අඟහරුවාදා කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Key Points

  • එළඹෙන බ්‍රහස්පතින්දා විශේෂ රැස්වීමකදී මධ්‍යම රජයේ බලශක්ති සහන සැලැස්ම පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ඇතැයි අගමැති ඇන්තනි ඇල්බනී විශ්වාසය පල කිරීම
  • මධ්‍යම රජයේ බලශක්ති සහන සැලැස්මට ගල් අඟුරු කර්මාන්තයෙන් විරෝධතා එල්ල වීම
  • ගල් අඟුරු සමාගම්වලට කිසිදු වන්දියක් නොදිය යුතු බවට අවධාරනය කරමින් තවමත් මෙම පියවරට සහාය නොදක්වන ග්‍රීන්ස් පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now