මේ සතිය ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතියයි
දියවැඩියා රෝගීන්ට කොරෝනා වයිරසයේ බලපෑම හා කොරෝනා එන්නතෙහි වැදගත්කම පිලිබදව ජාතික දියවැඩියා සතිය වෙනුවෙන්

People are seen queued to receive their vaccination. Source: AAP
කොරෝනා එන්නත දියවැඩියා රෝගීන්ට කෙතරම් වැදගත් වේ දැයි මෙල්බන් නුවර වෛද්‍ය ජයනි ප්‍රනාන්දු සමග SBS සිංහල සිදු කල කතා බහ වෙත සවන් දෙන්න
Share