ඔස්ට්‍රේලියාවට විශේෂ සැලකිල්ලක් සිදු නොකර වානේ සහ ඇලුමිනියම් සඳහා ඇමරිකාව බදු පනවයි: කාලීන විග්‍රහය පෙබ 13

US President Donald Trump signs an executive order in the Oval Office imposing tariffs (AAP) Source: AAP / ALEXANDER DRAGO/Sipa USA
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා 25% ක තීරුබදු පනවා ඇති අතර මෙහිදී ඕස්ට්‍රේලියාවට විශේෂ සහනදායී තත්වයක් ලබාදීමට කටයුතු කර නොමැති බව වාර්තා වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරි විග්‍රහයෙන්
Share