Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Golden staph බැක්ටීරියා ප්‍රභේද ක්ෂණිකව සොයා ගත හැකි නවතම පරීක්ෂණ සොයා ගැනීමක් ගැන SBS සිංහලට පැහැදිලි කල ආචාර්ය පබුදි වීරතුංග

Dr Pabudi Weeratunga RMIT credit Will Right.JPG

(L-R) RMIR researchers Professor Rajesh Ramanathan, Dr Pabudi Weerathunge and Distinguished Professor Vipul Bansal, who developed a rapid colour-changing test to identify different strains of golden staph, including antibiotic-resistant and potentially virulent strains. Source: Supplied / Will Wright/RMIT.

වසරකට මිලියනකට වඩා මිය යන ගෝලීය ආසාදන ආශ්‍රිත මරණ සඳහා ප්‍රමුඛ හේතුවක් වන ගෝල්ඩන් ස්ටැප් බැක්ටීරියාවේ ප්‍රභේද අනුව වේගවත් වර්ණ වෙනස් කිරීම් නිකුත් කරන නවතම පරීක්ෂණ ක්‍රමවේදයක් සොයා ගැනීමට RMIT විශ්වවිද්‍යාලයේ ආචාර්ය පබුදි වීරතුංග ඇතුළු පර්යේෂකයන් විසින් සමත් වී තිබෙනවා. මේ ඒ පිළිබඳ ආචාර්ය පබුදි වීරතුංග මහත්මිය SBS සිංහල සේවය සමග සිදු කල කතාබහ.

Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS

Share this with family and friends

වසරකට මිලියනකට වඩා මිය යන ගෝලීය ආසාදන ආශ්‍රිත මරණ සඳහා ප්‍රමුඛ හේතුවක් වන ගෝල්ඩන් ස්ටැප් බැක්ටීරියාවේ ප්‍රභේද අනුව වේගවත් වර්ණ වෙනස් කිරීම් නිකුත් කරන නවතම පරීක්ෂණ ක්‍රමවේදයක් සොයා ගැනීමට RMIT විශ්වවිද්‍යාලයේ ආචාර්ය පබුදි වීරතුංග ඇතුළු පර්යේෂකයන් විසින් සමත් වී තිබෙනවා. මේ ඒ පිළිබඳ ආචාර්ය පබුදි වීරතුංග මහත්මිය SBS සිංහල සේවය සමග සිදු කල කතාබහ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now