Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන හතරක් ඕස්ට්‍රේලියාව තුල ගොඩ නැගූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා - රාජ්‍ය සේවා ඇගයීම් Public Service Medal (PSM) පදක්කමෙන් පිදුම් ලැබූ ආචාර්ය රංජිත් සුබසිංහ

SBS Sinhala Dr Ranjith Subasinghe Order of Australia Public Service Medal.jpg

Dr Ranjith Subasinghe PSM, Acting Director of the Department of Agriculture, Fisheries and Forestry, recognised in the King's Birthday Honours for outstanding public service to plant biodiversity and Australia's plant health surveillance. Source: SBS, Supplied

ඕස්ට්‍රේලියාවට ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන ගොඩනැගීමට කෘෂිකර්ම, ධීවර සහ වන සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් සුබසිංහ මහතා ඉටු කල විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් the Order of Australia - Public Service Medal (PSM) රාජ්‍ය සේවා ඇගයීම් පදක්කම ඔහු වෙත පිරිනමා තිබෙනවා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය ආචාර්ය රංජිත් සුබසිංහ මහතා සමඟ සිදු කල කතාබහ.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවට ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්‍යස්ථාන ගොඩනැගීමට කෘෂිකර්ම, ධීවර සහ වන සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් සුබසිංහ මහතා ඉටු කල විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් the Order of Australia - Public Service Medal (PSM) රාජ්‍ය සේවා ඇගයීම් පදක්කම ඔහු වෙත පිරිනමා තිබෙනවා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය ආචාර්ය රංජිත් සුබසිංහ මහතා සමඟ සිදු කල කතාබහ.


තමන්ට හැකි දේ සහ පුළුවන් දේ කැප වෙලා කළොත් තමන්ගේ දක්ෂතාවෙන් ඉහළට එන්න ඕන කෙනෙකුට පුළුවන්
ආචාර්ය රංජිත් සුබසිංහ
ලංකාවේ දි කුප්පි ලාම්පු එළියෙන් ඉගෙන ගත්ත මට, ලෝකයේ රටවල් කිහිපයක ඉගෙන ගෙන, වැඩ කරලා, අද ඉන්න තැනට එන්න ලැබුණ මේ ගමනේ හැම දෙයක්ම ජයග්‍රහණ තමයි
ආචාර්ය රංජිත් සුබසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now