Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඇමරිකාව ඔස්ට්‍රේලියාවට වර්ජිනියා සබ්මැරීන අලෙවි කළ යුතු බවට විපක්‍ෂ නායකවරයා දැඩි මතයක: ජන 09 SBS සිංහල පුවත්

Submarine
Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 09 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 09 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මේ සතියේදී පැපුවා නිව්ගිනියාවේ සංචාරයක.
  • ඇමරිකාව විසින් ඔස්ට්‍රේලියාවට වර්ජිනියා වර්ගයේ සබ්මැරීන අලෙවි කළ යුතු බව විපක්‍ෂ නායකවරයා දැඩිව අවධාරණය කරයි.
  • Voice to Parliament පිළිබඳ තොරතුරු මද බවට විපක්ෂ නායකවරයා කළ විවේචනයට උළුරු සංවාද කණ්ඩායම ප්‍රතිචාර දක්වයි.
  • ජපාන ස්වයං ආරක්ෂක බලකායේ සාමාජිකයින් සහ ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියානු සොල්දාදුවන් අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්.
  • 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව "B" ඛාණ්ඩයට.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now