Credit: AAP / Talent Suppliedසතුන් නොමරා මස් මාංශ ආහාරයට ගන්න ඔබත් කැමති ද? එහෙන්ම් මේ කතාබහ ඔබව බෙහෙවින් සතුටට පත් කරාවිි. මේ වෙනකොට ඔබ අහලත් ඇති ඇත්තම සත්ත්ව මස් මාංශ වෙනුවට ශාක අනුසාරයෙන් මාංශ වර්ග විද්‍යාගාර තුළ නිෂ්පාදනය වෙන බව. ඔබේ හිතෙත් මේ ගැන දැන ගන්නට කුතුහලයක් පැන නගිනවා වෙන්නත් ඇති මේ වෙද්දි. ඉතින් අද අපි මේ ගැන සාකච්ඡා කරන්නට ආරාධනා කලා ජෛවතාක්ශනික විද්‍යාඥ ආචාර්‍ය ශෂිකා යාලගේ දොන් මෙනවිය.
Published
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
සතුන් නොමරා මස් මාංශ ආහාරයට ගන්න ඔබත් කැමති ද? එහෙන්ම් මේ කතාබහ ඔබව බෙහෙවින් සතුටට පත් කරාවිි. මේ වෙනකොට ඔබ අහලත් ඇති ඇත්තම සත්ත්ව මස් මාංශ වෙනුවට ශාක අනුසාරයෙන් මාංශ වර්ග විද්‍යාගාර තුළ නිෂ්පාදනය වෙන බව. ඔබේ හිතෙත් මේ ගැන දැන ගන්නට කුතුහලයක් පැන නගිනවා වෙන්නත් ඇති මේ වෙද්දි. ඉතින් අද අපි මේ ගැන සාකච්ඡා කරන්නට ආරාධනා කලා ජෛවතාක්ශනික විද්‍යාඥ ආචාර්‍ය ශෂිකා යාලගේ දොන් මෙනවිය.