මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
Elon Musk සහ Mark zuckerberg එකතුවෙලා මොකක්ද මේ Facebook සහ Twitter වලට කරන්න යන දේ: 'ලොව වටා' විදෙස් විත්ති

Elon Musk and Mark Zuckerberg_ the owners of the Facebook and Twitter_ AAP Image/AP Photo/Paul Sakuma
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




