නොවැම්බර් 15 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.
Key Points
- හදිසි සේවා දෙපාර්තමේන්තු මගින් මානසික පීඩාවට පත් වූවන්ට උපකාර කිරීමට ඇති හැකියාව නැති වෙමින් යන බව වාර්තාවක් මගින් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය අනාවරණය කිරීම.
- මානසික සෞඛ්‍යය ප්‍රතිකාර සඳහා වන ඉල්ලුම සපුරාලීමට රජයේ රෝහල්වලට උපකාර කිරීම සඳහා හදිසි මැදිහත්වීමක් ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය විසින් ඉල්ලා සිටීම.
Share






