Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ඉන්ධන සැපයුම් අතින් ඕස්ට්‍රේලියාව ශක්තිමත් ස්ථාවරයක පසු වන බව බලශක්ති ඇමති කියයි

A gas attendant fills their car with petrol at a petrol

Energy Minister Chris Bowen says Australia is well placed to cope with the fuel supply crisis. (Photo by Ye Myo Khant/SOPA Images/LightRocket via Getty Images) Source: LightRocket / SOPA Images/SOPA Images/LightRocket via Gett

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන සැපයුම් අතින් ඕස්ට්‍රේලියාව ශක්තිමත් ස්ථාවරයක පසු වන බව බලශක්ති ඇමති කියයි
  • ඕස්ට්‍රේලියානු අගමැති සහ ජපන් අගමැතිනි අතර හමුව අද
  • සිඩ්නි නිවසක එකම පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ සිදුවීමට චෝදනා ලද පුද්ගලයෙකු අද අධිකරණයට
  • ඉංග්‍රීසි ඕඩය තරණය කිරීමට උත්සහ කල සංක්‍රමණිකයන් 80ක් පමණ රැගත් බෝට්ටුවක දෙදෙනකු ජීවිතක්ෂයට
  • ශ්‍රී ලංකා - බංගලාදේශ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලි ජය ශ්‍රී ලංකාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now