ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- ඉන්ධන මත පැන වූ බදු සහනය ජූනි මස අග දී අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය කියයි
- ප්‍රසිද්ධ පුද්ගලයන් අළලා කෙරෙන ව්‍යාජ ක්‍රිප්ටෝ ආයෝජන පිළිබඳව ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
- ක්වීන්ස්ලන්තයේ ද්විත්ව පිහි ඇනුමක්, අවුරුදු 15ක දරුවෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ
- පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 24 දෙනෙකු පමණ ජීවිතක්ෂයට
- සංචාරක නවසීලන්ත A කාන්තා කණ්ඩායම පරදවමින් ශ්‍රී ලංකාව දෙවන විස්සයි විස්ස තරඟයත් ජය ගනීයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






