Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබේ හෘද සෞඛ්‍ය හොඳින් තබාගන්න ඔබ දැනගත යුතුම කරුණු මෙන්න

Heart Health.jpg

Hishani Gunasekara (supplied), Dr. Joseph Fernando (supplied), Vivek Ranasinghe (supplied). Image credit: Carol Yepes/Getty Images

ඕස්ට්‍රේලියාවේ සිදුවන මරණ අතරින් 20%ක් පමණ වන මරණ සඳහා හදවත් රෝග හේතුවන බව 2022 වසරේ ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත හරහා පෙනී යනවා. හදවත් රෝග පිළිබඳව සලකා බැලීමේදී ශ්‍රී ලාංකිකයින් ඇතුළු දකුණු ආසියාතික ප්‍රජාව දැඩි අවදානම් සහිත කණ්ඩායම් ලෙස සැලකෙන බවට වාර්තා වනවා. මේ අනුව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ලෙස හදවත් රෝග ඇතිවීමට බලපාන කරුණු, ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැලකිලිමත් විය යුතු හැසිරීම් රටා මෙන්ම හදවත් රෝග කල්තියා හඳුනා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති පහසුකම් ගැන අවධානය යොමු කිරීම වැදගත් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මෙම වැඩසටහනෙන් ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ සිදුවන මරණ අතරින් 20%ක් පමණ වන මරණ සඳහා හදවත් රෝග හේතුවන බව 2022 වසරේ ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත හරහා පෙනී යනවා. හදවත් රෝග පිළිබඳව සලකා බැලීමේදී ශ්‍රී ලාංකිකයින් ඇතුළු දකුණු ආසියාතික ප්‍රජාව දැඩි අවදානම් සහිත කණ්ඩායම් ලෙස සැලකෙන බවට වාර්තා වනවා. මේ අනුව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ලෙස හදවත් රෝග ඇතිවීමට බලපාන කරුණු, ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැලකිලිමත් විය යුතු හැසිරීම් රටා මෙන්ම හදවත් රෝග කල්තියා හඳුනා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති පහසුකම් ගැන අවධානය යොමු කිරීම වැදගත් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මෙම වැඩසටහනෙන් ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වෛද්‍ය ජෝසෆ් ෆර්නැන්ඩෝ (MBBS) - VIC
  • හිෂානි ගුණසේකර - Registered Nurse - VIC
  • විවේක් රණසිංහ - Cardiac/Clinical technician - VIC

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කිරීමේදී මේ සම්බන්ද සාමාන්‍ය තොරතුරු පමණක් ඔබවෙත ගෙන ඒමට SBS මාද්‍ය ආයතනය කටයුතු කර ඇත. එක් එක් පුද්ගලයාට අදාළ වන විශේෂිත තොරතුරු ලබාගැනීමට මේ සම්බන්දව කටයුතු කරන විශේෂඥයකුගේ උපදෙස් ලබාගත යුතු වේ. මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය සඳහා ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරුද පදනම් කොටගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now