SKIP TO MAIN CONTENT

GSP+ බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා දෙන්න යුරෝපා සංගමයේන් දරුණු කොන්දේසි 58 ක් . ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කුමක්ද? - අද SBS සිංහල සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්.

GSP +
GSP + Source: GSP +

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now