Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඉංග්‍රීසි කතාකරන රටක සිටියත් සිංහල අමතක කෙරුවොත් තමන්ට අහිමි වන දේ බොහෝයි : ඕස්ට්‍රේලියාවේ VCE විභාගයේ සිංහල විෂයට වැඩිම ලකුණු ලබාගත් පාසැල් දියණිය SBS සිංහල සේවයට කියයි

Chamatka Kumari Rajakaruna Rajapaksa, the highest scorer for Sinhala language in the VCE 2019

Chamatka Kumari Rajakaruna Rajapaksa, the highest scorer for Sinhala language in the VCE 2019 Source: SBS Sinhala radio

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ VCE විභාගයේ (Victorian Certificate Exam) හෙවත් උසස්පෙළ විභාගයේ සිංහල විෂයට වැඩිම ලකුණු ලබාගත් ‘බ්‍රෙන්ට්වුඩ්’ සිංහල භාෂා මධ්‍යස්ථානයේ චමත්කා කුමාරි රාජකරුණා රාජපක්ෂ දියණිය මෙවර "Next Generation " – 'මීළඟ පරපුර’ වැඩසටහනෙන් ඔබ හමුවට .......... "Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ VCE විභාගයේ (Victorian Certificate Exam) හෙවත් උසස්පෙළ විභාගයේ සිංහල විෂයට වැඩිම ලකුණු ලබාගත් ‘බ්‍රෙන්ට්වුඩ්’ සිංහල භාෂා මධ්‍යස්ථානයේ චමත්කා කුමාරි රාජකරුණා රාජපක්ෂ දියණිය මෙවර "Next Generation " – 'මීළඟ පරපුර’ වැඩසටහනෙන් ඔබ හමුවට .......... "Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි.

SBS සිංහල සේවය අහන්න පුළුවන් මෙහෙමයි

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

• සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese

• සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි)

• සජීවීව ගුවන් විදුලියෙන් - 97.7fm –NSW / 93.1fm - VIC

• සජීවීව හෝ පසුව අහන්න Mobile APP මඟින් - SBS Radio APP (free download) __ select Sinhalese language

• SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now