ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
'මේ වසරේදී ජනාධිපතිවරණය තියන්න සියල්ල සුදානම්' මැතිවරණ කොමසාරිස් කියයි. මවුබිමෙන් පුවත් පෙබ. 29

Image is taken from the official Facebook page of the Election Commission of Sri Lanka
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




