Left: Susanthika with Marion Jones of the United States at the Summer Olympics, September 28, 2000, at Olympic Stadium in Sydney. Right: Susanthika with her son and daughter in Melbourne, 2025. Source: AAP, Supplied / AP/Lionel Cironneau Susanthika Jayasinghe
එදා මෙදා තුර කෙටි දුර ධාවන ඉසව්වක දී ලෝක ශූරතා හෝ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවය සමග කල කතාබහ. Published 3 October 2025 1:15pm
Updated 26 May 2026 9:40am
By Kassapa Senarath
Presented by Kassapa Senarath
Source: SBS
Skip to podcast episode content Share this with family and friends
එදා මෙදා තුර කෙටි දුර ධාවන ඉසව්වක දී ලෝක ශූරතා හෝ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවය සමග කල කතාබහ. සුසන්තිකා ලැබූ ප්‍රමුඛතම ජයග්‍රහණ 1994 ආසියානු ක්‍රීඩා මීටර 200 රිදී පදක්කම 1995 ආසියානු ශූරතා මීටර් 200 රන් සහ මීටර 100 රිදී පදක්කම් 1997 ලෝක ශුරතා මීටර 200 රිදී පදක්කම 2000 ඔලිම්පික් මීටර 200 රිදී පදක්කම 2002 ආසියානු ශූරතා මීටර 100 / 200 රන් පදක්කම් 2002 ආසියානු ක්‍රීඩා මීටර 200 රිදී පදක්කම 2006 ආසියානු ක්‍රීඩා මීටර 100 රිදී සහ මීටර 200 ලෝකඩ පදක්කම් 2007 ආසියානු ශූරතා මීටර් 100 / 200 රන් පදක්කම් 2007 ලෝක ශූරතා මීටර 200 ලෝකඩ පදක්කම මගේ අම්මාටයි තාත්තාටයි අදටත් මම පිං දෙනවා, ලෝකෙ දිනන්න මට දුන්න ශක්තියට සුසන්තිකා ජයසිංහ සුසන්තිකා සිය දියණිය සහ පුතණුවන් සමඟ Source: Supplied / Susanthika Jayasinghe උපන් රට වෙනුවෙන් ලෝකෙම දිනලා දුන්නාත් මට මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා රට දාලා එන්න උනා සුසන්තිකා ජයසිංහ සිඩ්නි ඔලිම්පික් රිදී පදක්කම දිනා වසර 25 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් මෙල්බර්න් නුවර දී පැවති විශේෂ උපහාර උත්සවය දී 2025 සැප්තැම්බර් 28 වෙනිදා Source: Supplied / Susanthika Jayasinghe