මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
ඉම්රාන් ඛාන්ට වෙඩි වැදීමත් සමඟ හිටපු අගමැතිනී බෙනාසීර් බුතෝ ඝාතනයේ අභිරහස ගැන යලි කසු කුසු: ‘ලොව වටා’

November 1, 2022, Pakistan's former prime minister Imran Khan speaks while taking part in an anti-government march in Gujranwala and Benazir Bhutto
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා
Share




